ධාර්මික රජු පිළිබඳ බුදු දහමේ එන පරමාදර්ශී රජු සක්විති රජුය.
දස රාජ ධර්මය
"සක්විති රජු ධාර්මිකව , සාධාරණව, ධාර්මික පාලකයෙකුව සිව්දිග ජයගෙන, ජනපද තහවුරු කොටගෙන, දඬු අවි නොගෙන, දැහැමෙන් සෙමෙන් මේ පෘථිවිය ජයගෙන වෙසෙයි."
- රජතුමා කුසල් දහම් කරමින් තම දරුවන් හා රටවැසියන් ඒ කෙරේ යොමු කරවීම.
 - තමා යටතේ සිටින ඔටුනු පලන් රජවරුන්ට සංග්‍රහ කර ඔවුන් රැකගැනීම.
 - තමා යටතේ සිටින ඔටුනු නොපලන් රජවරුන්ටද සංග්‍රහ කර ඔවුන්ද රැකගැනීම.
 - තම සේනාවට නිසි වේලාවට ආහාරපාන හා වැටුප් දී ඔවුන් රැකගැනීම.
 - බමුණන්ට ආහාරපාන, ඇඳුම් පැළඳුම්ද ගොවීනට බීජ, ආහාරපාන,ගොනුන් හා නගුල් ආදිය දී ඔවුන් රැකගැනීම.
 - තම යටත්වැසියාට ආහාරපාන දී ඔවුන් රැකගැනීම.
 - මහණ බමුණන්ට සිව්පසයෙන් සංග්‍රහ කර රැකගැනීම.
 - පක්ෂීන්ට සිව්පාවුන්ට අභය දානය දී ඔවුන් රැකගැනීම.
 - අධර්ම ක්‍රියාවලින් මුළුමනින්ම වැළකීම.
 - දුප්පතුන් හට ධනය දීම.
 



No comments:
Post a Comment